රූප මවන BS පන්තිය
Business Studies
with
Deshan Pathinayake


නවක සිසුවෙකු නම් "Register" වෙත පිවිස ලියාපදිංචි වන්න. දැනටමත් ගිණුමක් තිබේ නම් "Login" වෙත පිවිස ලියාපදිංචි අංකය හා මුරපදය ලබා දී ඔබගේ ගිණුමට පිවිසෙන්න


Hero Image

ගුරුවරයා ගැන

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිදාරී,

​දෙශාන් පතිනායක ගුරුතුමන්

නිරන්තරයෙන්ම කැපවෙනුයේ තම විෂය දැනුම දරුවන්ට නීරස නොවන පරිදි රූප සටහන් , කෙටි සටහන් ආදී තමන්ටම ආවේණික වූ නව්‍යතාවයෙන් පිරුණු සංකල්ප යටතේ දරුවන්ට නිවැරදි දැනුම බෙදා දීමටය.

  • ශ්‍රී ලංකාවේ විශාලතම හා ගුණාත්මකම BS Online පංතිය
  • YouTube Subscribers 55,000+ වැඩි BS පංතිය
  • 2023 උසස් පෙළ විභාගයේ සමස්ත A/B සාමාර්ථ 850 ඉක්මවූ BS පංතිය
Subscribe

Classes

අපගේ පන්ති

2024 උසස් පෙළ

සිද්ධාන්ත, පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පන්ති වෙත පිවිසෙන්න

2025 උසස් පෙළ

සිද්ධාන්ත, පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පන්ති වෙත පිවිසෙන්න

2026 උසස් පෙළ

සිද්ධාන්ත පන්ති වෙත පිවිසෙන්න.

Time Table

පන්ති කාලසටහන

2024 Theory Class · ඉරිදා රාත්‍රී 8-10

2025 AL

2024 Paper Class · සිකුරාදා රාත්‍රී 8-10

2025 AL

2024 Revision Class · ඉරිදා උදෑසන 11 සිට සවස 5 දක්වා

2026 AL

Class Fees

පන්ති ගාස්තු

Free Classes

LKR0 / mo
  • Free YouTube Lessons
  • Free MCQ Paper Class
  • Free MCQ Papers
  • Theory,Revision, Paper Class
  • Online Exams
Join Now
Full Class

2024 AL

LKR3500 / mo
  • Theory Class
  • Revision Class
  • Paper Class
  • Online Exams
Join Now
Full Class

2025 AL

LKR3500 / mo
  • Theory Class
  • Revision Class
  • Paper Class
  • Online Exams
Join Now
Theory

2026 AL

LKR2500 / mo
  • Theory Class
  • Online Exams
Join Now

නිරන්තරයෙන් අසන ප්‍රශ්න

ඔබට අපගේ පන්ති සමබන්ධයෙන් කුමන හෝ ගැටලුවක් පවතී නම් වහාම අපගේ දුරකථන අංක වෙත ඇමතුමක් ලබා දී එම ගැටලු නිරාකරණය කර ගන්න

1. පන්තියට සම්බන්ධ වන්නේ කොහොමද?

පන්තිය වෙත සම්බන්ධ වීම සදහා මෙම දුරකථන අංකය වෙත ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දෙන වර්ෂය සදහන් කර WhatsApp පණීවිඩයක් යොමු කරන්න

2. ලියාපදිංචි අංකයක් ගන්නේ කොහොමද?

පිළිතුරු ලබා දී නොමැත.

3. රෙකෝඩින්ග්ස් බලන්නේ කොහොමද?

පිළිතුරු ලබා දී නොමැත.

4. Online Exams ලියන්නේ කොහොමද?

පිළිතුරු ලබා දී නොමැත.

5. පන්තියට Login වෙන්නේ කොහොමද?

පිළිතුරු ලබා දී නොමැත.

Contact

උදව්වක් අවශ්‍යද? අපව සම්බන්ධ කර ගන්න

ලිපිනය

මහනුවර, ශ්‍රී ලංකාව

අමතන්න

+94 70 484 8121

ඊ-මේල්

[email protected]

Contact Image